Girl in a jacket
පින්නවල රජපොල විද්‍යාලය වෙත සාදරයෙන් පිළිගනිමු.

වර්ෂ 1919 මැයි මස 27 වන දින පින්නවල පන්සල අසල කුඩා පාසලක් ලෙස පොල් අතු සෙවිලි කළ කුඩා ගොඩනැගිල්ලක සිසුන් 26 දෙනෙකුගෙන් හා ගුරුභවතුන් තිස් දෙනෙකුගෙන් ආරම්භ කරන ලද පාසලකි. පසුව 1932දී වර්තමානය පිහිටා ඇති ස්ථානය වන පින්නවල රාජපොල නම් ස්ථානයට රැගෙන එන ලදී. සීතාවක රාජ්‍ය සමයෙහි රාජකීයයන් නිතර ගැවසුණු ස්ථානයක් වන රාජපොල නම් ප්‍රදේශය පාසලට වඩාත් සුදුසු බිම් පෙදෙසක් විය. වර්ෂ 1962 අද දක්වා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සඳහා අඛණ්ඩ විද්‍යාර්ථීන් සපයන ආයතනයක් බවට පින්නවල රාජපොල මහා විද්‍යාලය පත් වී ඇත. මේ වන විට පාසල සිය අධ්‍යාපනික මෙහෙවරේ සියවස පූර්ණය කර තිබේ.

News Updates via Our Face Book Page

No posts.
No posts.